Header Title


උදනිඳුගේ සිතුවිලි

2014/04/03

පස් ගෝ රස

“පස් ගෝ රස” යනු එළකිරිවලින් සාදාගන්නා නිෂ්පාදන පහකි. එනම් කිරි, දී (කිරි) / මුදවපු කිරි, මෝරු, වෙඬරු, ගිතෙල් යනුවෙනි. මේවායේ ඉංග්‍රීසි නාම බොහෝ දෙනාට පටලැවිල්ලකි. කාර්යාල සගයෙකුගේ උපකාරයත්, මගේ කෙටි පර්යේෂණයකත් අවසානයේ පහත සඳහන් ආකාරයට තහවුරු කරගතිමි.

  • කිරි        -    Milk
  • දී (කිරි)    -    Curd
  • මෝරු     -    Whey
  • වෙඬරු    -    Butter
  • ගිතෙල්    -    Ghee